Monday, 30 April 2012

දුක

මම ජීවත් වෙච්ච කෙනෙක් නෙමේ.....
ජිවත් වෙන්න පටන් ගත්තේ ඔයා ලගට ඇව්ල්ලයි..
මම අතමිට මොලව ගත්තේ ඔයාගේ ආදරයයි...
වේදනාව පහුරු ගගා පපුව තුවාල කලේ ඔබේ ආදරයයි.......
කපුරු පෙති පපුව උඩ පත්තු කරලා වැන්දත් දෙවියන් බලන්නේ නැ...
සැනසිම එක කලං දෙකක්වත් නැතුවයි මම ජීවත් උනේ.....
හිනා වෙලා හිටියට ගැහැණු ආත්මයක් හිතින් අඩනවා....
ගැහැණියක්  උපතින්ම පාරාදයි කියලා මම අහලා තියෙනවා....
ඒත් ඒ කතාව ඇත්තමද කියන්න මම දන්නේ නෑ.....
ඒ උනාට ගැහැණියක් වැඩියෙන්ම රැවටෙන්නේ ආදරේට......
විදවන්නේ පිරිමයෙක්ට....
ඒකනම් ඇත්ත කියලා මම දන්නවා..........

4 comments:

  1. බ්ලොග් මාවතේ දිග ගමනක් යන්න මගෙන් ආසිරි, සහෝදරී...
    -දඩබ්බරයා-

    ReplyDelete
  2. ගැහැණියෙක් විතරක් නෙමෙයි පිරිමියෙකුත් වැඩියෙන්ම රැවටෙන්නෙ ආදරේට තමයි...

    ගොඩක් දුක හිතුන..
    ලස්සනයි....

    "බ්ලොග් මාවතේ දිග ගමනක් යන්න මගෙන් ආසිරි, සහෝදරී..."
    --ලයික්--

    --ජය--

    මේකෙ comment verification එක අයින් කරන්න පුලුවන් නම් වටිනව...

    ReplyDelete