Thursday, 31 May 2012

රත්තරං තාත්තා


ඔන්න මම කෙනෙකුට CALL එකක් ගත්තලු....
ඔන්න දැන් රින්ස් යනවත් එක්කම ඒ කෙනා HELLO කිව්වලු,,,,,,මම ඉතින් ඒ කෙනා හෙලෝ කිව්ව ගමන්ම හැපි බද්ඩේ කියලා හයියෙන් කෑ ගහලා කිවිවලු....
අනේ,,,,,,,,,,,,,,එතකොට ඒ කෙනාට හිනා ගියාලු,,පස්සේ එයා මට කියනවා දෙයියන්ගේ පිහිටයිලු......
ඉතින් මම ඇහුවා අයියෝ අනේ හැපි බද්ඩේ කිව්වහම දෙයියන්ගේ පිහිටයි කියනවද.....තැන්කියු කියලා කියන්න එපැයැ කියලා....අනේ මෙන්න ඉට පස්සේ හරිම අහිංසක විදිහට හා හා කියලා කියනවා.....එතකොට මට දුකත් හිතුනා....
කවුද දන්නවද මෙහෙම කියන්නේ,,,,,,මගේ තාත්තා....එයාටයි මම කොල් කලේ....
හික්ස්,,,,,,ඔයාලා හිතුවා නේද කාටද යකෝ මේ කොල් කලා කියන්නේ කියලා :D :D
-------ඇත්තටම මගේ ලොකේ ඉන්න දෙවියන් මගේ තාත්තා........ඔයාලගේ ලෝකේ දෙවිනි බුදුන් අම්මා නෙද?.....ඒත් මගේ ලොකේ තාත්තා...
දන්නවද......?
දුවෙකුට තාත්ත කෙනෙක් ලගදි කදුලු හංගගන්න බැහැලු,,,,,,,,,,
ඒ කදුලු නවත්ත ගන්න බැහැලු,,,,ඒ ඇයි දන්නවද ලේ වල තියෙන සමාන කම නිසාලු,,,,
තාත්ත කෙනෙක් කියන්නේ රුස්ස ගහක්...
ඒ රුස්ස ගහ ශක්තිමත් උනොත් විතරයිලු ඒ ගහේ අතු ශක්තිමත්ව වැඩෙන්නේ.....
මම ඉතින් ඔය කතාව අපේ තාත්තට කිව්වහම කියනවා
හා හා පන්ඩිත ආච්ච කියලා :P :P
--------ඇත්තටම මේ ලොකේ හැදෙන , සාර්ථක දරුවෙක්ගේ දෙපැත්තේ ඉන්න ඕනේ
සම්මා සම්බුධු අම්මා වරුයි,,තිලෝගුරු බුදු පියවරුයි.....
අන්න එහෙම දෙමව්පියන්ගේ දරුවන් වෙලා ඉපදිම ඇත්තටම වාසනාවන්තයි.....
ඒත් ඉතින් මටනම් තාත්තා හරි ඉන්නවා.......ඒත් අමිමයි,,,තාත්තයි දෙන්නම නැති දරැවො මේ ලොකේ කොචිචර ඉනිනවද....එයාලා පවි........හමිමිමමි:(

Saturday, 12 May 2012

අතිතය,,අනාගතය,,වර්තමානය


--------ආදරේ ගින්න ගැන හිතනකොට ජිවිතේ ගින්න ගින්නක් නෙමේ දෙයියනේ------
        අතිතය අමතක කරලා අනාගතය ගැන හිතන්න හැදුවට
 ඒකත් කරන්න පුලුවන් දෙයක් නෙමේ බලාගෙන යනකොට.......
                       ඒත්................
අද කියෙන් කී දෙනෙක්නමි අදිටන් කරගන්නවාද .අතිතය අමතක කරලා අනාගතේ ගැන හිතන්න........ඒත් කරුමෙක මහත කියන්නේ......දෛයිවය ඒකට ඉඩ නොදෙන එකයි....
------------අතිතය වෙනුවෙන් පාංශකුලය දෙනවා.....
            අනාගතය වෙනුවෙන් පිබුරු පත් හදනවා..
      ඒත්................?ජිවිතය විදින්නම ඉඩක් නැහැනේ.......
  සතුටක්,,,සැනසිමක් නැති වර්තමානයේ දුක හිමිහිට හිමිහිට පපුවේ එකතු වෙනවා.....ඒකෙන් වෙන්නේ දුක වැඩිවිමක් විතරයි......එච්චර දුක පිරුනු හදවත ඇතුල,,,දුක මතක නටබුන් පිරුණු තැනක් වෙනවා.......
  --------එතකොට ඔය අනාගතය කියන මල් ඒ නටබුන් වල එල්ලලා වැඩක් තියෙනවද....?
හිනාවෙන්න අමාරුයි කියලා අඩන්නැතුව ඉන්නේ කොහොමද :(
-------------අතිතය ගැන දුක් වෙවි,,,,අනාගතය ගැන තැවි තැවි,,,,වර්තමානයත් දුකක් කරගන්නේ ඇයි කියලා මට මගේ හිතින්ම අහන්න හිතෙනවා...........මේ මොහාතේ හරි සතුටින්නමි කොච්චරනම් හොදද.......මේ මොහොතේ හරි සතුට්න් ඉන්න...ඒ සතුට නැති කරන්න කාටවත් ඉඩ දෙන්න එපා.........අනාගතේ ලැබෙන සදට වඩා...මේ මොහොතේ අපි විදින මැටි පහන් එලිය වට්නවා.............හම්ම්ම්

෴මහි෴: ____කවිකාරයා____ 2

෴මහි෴: ____කවිකාරයා____ 2: සිතුම්ටත් නොදැනිම සිතුම්ගෙ හිත ඇදිලා ගියේ හවස සිද්ධවුන සිද්ධියට....  එතැන් සිට :-                               වෙනදාවගේම ...