Thursday 26 April 2012

බලාපොරොත්තු.......

------ජීවිතයේ හොදම අය එද්දි
       ටිකක් පරක්කු වෙනවා........
ඇස් ටිකක් දනවා........පපුව ඊට වඩා දනවා.......
   ඒත්......එයා දවසක එනවමයි......
ඒ නිසා බලාපොරොතුව...විශ්වාසය ඇති තර ගන්න.....
      

2 comments:

  1. බලාපොරොත්තු අපිව ජීවත් කරවනව හැමදාමත්.....

    ලස්සනයි...

    ReplyDelete