Saturday 12 May 2012

අතිතය,,අනාගතය,,වර්තමානය


--------ආදරේ ගින්න ගැන හිතනකොට ජිවිතේ ගින්න ගින්නක් නෙමේ දෙයියනේ------
        අතිතය අමතක කරලා අනාගතය ගැන හිතන්න හැදුවට
 ඒකත් කරන්න පුලුවන් දෙයක් නෙමේ බලාගෙන යනකොට.......
                       ඒත්................
අද කියෙන් කී දෙනෙක්නමි අදිටන් කරගන්නවාද .අතිතය අමතක කරලා අනාගතේ ගැන හිතන්න........ඒත් කරුමෙක මහත කියන්නේ......දෛයිවය ඒකට ඉඩ නොදෙන එකයි....
------------අතිතය වෙනුවෙන් පාංශකුලය දෙනවා.....
            අනාගතය වෙනුවෙන් පිබුරු පත් හදනවා..
      ඒත්................?ජිවිතය විදින්නම ඉඩක් නැහැනේ.......
  සතුටක්,,,සැනසිමක් නැති වර්තමානයේ දුක හිමිහිට හිමිහිට පපුවේ එකතු වෙනවා.....ඒකෙන් වෙන්නේ දුක වැඩිවිමක් විතරයි......එච්චර දුක පිරුනු හදවත ඇතුල,,,දුක මතක නටබුන් පිරුණු තැනක් වෙනවා.......
  --------එතකොට ඔය අනාගතය කියන මල් ඒ නටබුන් වල එල්ලලා වැඩක් තියෙනවද....?
හිනාවෙන්න අමාරුයි කියලා අඩන්නැතුව ඉන්නේ කොහොමද :(
-------------අතිතය ගැන දුක් වෙවි,,,,අනාගතය ගැන තැවි තැවි,,,,වර්තමානයත් දුකක් කරගන්නේ ඇයි කියලා මට මගේ හිතින්ම අහන්න හිතෙනවා...........මේ මොහාතේ හරි සතුටින්නමි කොච්චරනම් හොදද.......මේ මොහොතේ හරි සතුට්න් ඉන්න...ඒ සතුට නැති කරන්න කාටවත් ඉඩ දෙන්න එපා.........අනාගතේ ලැබෙන සදට වඩා...මේ මොහොතේ අපි විදින මැටි පහන් එලිය වට්නවා.............හම්ම්ම්

7 comments:

  1. අතීතතයට පාංශුකූලය දීලා අනාගතේට පඬුරු බදින මිනිස්සුන්ට අමතකයි ඊයේ පායපු ඉර හඳම තමයි හෙටත් පායන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්..........ඔව්
      තැන්ක්

      Delete
  2. අතීතය මතක් කරන්න කරන්න අපිට එකතුවෙන්නෙ තවත් දුක නම් කරන්න දෙයක් නෑ ඇස් පනා පිට ඒ අතීතයට ගිනි තියල දාන්න.ඒ අළු එකතුකරලා හදවතේ ගොඩ නගා ගන්න දාගැබක්. ඒ ශක්තියෙන් නැගිටින්න.
    මම මේ වැදි බණ කියනවා කියල නම් හිතන්න එපා. මමත් අතීතයට ගිණි තියලා දාපු කෙනෙක්. වර්තමානයට ආදරේ කරලා සතුටින් පිරිච්ච අනාගතයක් ගොඩ නගා ගන්න මහන්සි ගන්න කෙනෙක්.
    (ඔයාගේ ටෙම්ප්ලට් එකට නම් මට ආසම ආසයි)
    මේ verification අයින් කරන්න. ඒක කමෙන්ට් කරන්න කරදරයක්.

    ReplyDelete
  3. මේ verification අයින් කරන්න. ඒක කමෙන්ට් කරන්න කරදරයක්.
    ane dr......me oya kiyapu dema mata thawath kenek kiwwa........mama kohomada hadanne :(

    ReplyDelete
  4. ඔන්න මමත් ආවා

    ReplyDelete