Thursday 31 May 2012

රත්තරං තාත්තා


ඔන්න මම කෙනෙකුට CALL එකක් ගත්තලු....
ඔන්න දැන් රින්ස් යනවත් එක්කම ඒ කෙනා HELLO කිව්වලු,,,,,,මම ඉතින් ඒ කෙනා හෙලෝ කිව්ව ගමන්ම හැපි බද්ඩේ කියලා හයියෙන් කෑ ගහලා කිවිවලු....
අනේ,,,,,,,,,,,,,,එතකොට ඒ කෙනාට හිනා ගියාලු,,පස්සේ එයා මට කියනවා දෙයියන්ගේ පිහිටයිලු......
ඉතින් මම ඇහුවා අයියෝ අනේ හැපි බද්ඩේ කිව්වහම දෙයියන්ගේ පිහිටයි කියනවද.....තැන්කියු කියලා කියන්න එපැයැ කියලා....අනේ මෙන්න ඉට පස්සේ හරිම අහිංසක විදිහට හා හා කියලා කියනවා.....එතකොට මට දුකත් හිතුනා....
කවුද දන්නවද මෙහෙම කියන්නේ,,,,,,මගේ තාත්තා....එයාටයි මම කොල් කලේ....
හික්ස්,,,,,,ඔයාලා හිතුවා නේද කාටද යකෝ මේ කොල් කලා කියන්නේ කියලා :D :D
-------ඇත්තටම මගේ ලොකේ ඉන්න දෙවියන් මගේ තාත්තා........ඔයාලගේ ලෝකේ දෙවිනි බුදුන් අම්මා නෙද?.....ඒත් මගේ ලොකේ තාත්තා...
දන්නවද......?
දුවෙකුට තාත්ත කෙනෙක් ලගදි කදුලු හංගගන්න බැහැලු,,,,,,,,,,
ඒ කදුලු නවත්ත ගන්න බැහැලු,,,,ඒ ඇයි දන්නවද ලේ වල තියෙන සමාන කම නිසාලු,,,,
තාත්ත කෙනෙක් කියන්නේ රුස්ස ගහක්...
ඒ රුස්ස ගහ ශක්තිමත් උනොත් විතරයිලු ඒ ගහේ අතු ශක්තිමත්ව වැඩෙන්නේ.....
මම ඉතින් ඔය කතාව අපේ තාත්තට කිව්වහම කියනවා
හා හා පන්ඩිත ආච්ච කියලා :P :P
--------ඇත්තටම මේ ලොකේ හැදෙන , සාර්ථක දරුවෙක්ගේ දෙපැත්තේ ඉන්න ඕනේ
සම්මා සම්බුධු අම්මා වරුයි,,තිලෝගුරු බුදු පියවරුයි.....
අන්න එහෙම දෙමව්පියන්ගේ දරුවන් වෙලා ඉපදිම ඇත්තටම වාසනාවන්තයි.....
ඒත් ඉතින් මටනම් තාත්තා හරි ඉන්නවා.......ඒත් අමිමයි,,,තාත්තයි දෙන්නම නැති දරැවො මේ ලොකේ කොචිචර ඉනිනවද....එයාලා පවි........හමිමිමමි:(

3 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  2. තාත්තා ගැන කොච්චර කිව්වත් ඉවර වෙන්නෑනේ....))))

    ReplyDelete